Hot!

අයවැයෙන් අනතුරුව සටහන් වූ සොඳුරු දසුන්


මුදල් අමාත්‍ය මංගල සමරවීර අද (5) දින අයවැය ඉදිරිපත් කරන අතරතුරදී හා ඉන් අනතුරුව දේශපාලඥයින්  අතර පැවති සුහද කතාබහ කැමරා කාචයේ සටහන් වී තිබුණේ මෙලෙසිනි. 


මුකුත් නෑ





අමනාපයක් නෑ
 


සතුරුකම් අමතකයි 





ජ්‍යෙෂ්ඨයෙකුගෙන් ගුරුහරුකම් 






බජට් සෙල්ෆි




ඡායාරූප අනුග්‍රහය - රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හා සමාජ ජාල 

0 comments: