Hot!

පාර්ලි‌‌මේන්තු මහා මැතිවරණය 2019 ජනවාරි 05 වැනිදා...

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ (නොවැම්බර් 09)  වනදා මධ්‍යම රාත්‍රියේ පාර්ලිමේන්තුව විසිරුවා හැර තිබේ. ඒ අනුව මහා මැතිවරණය ලබන 2019 වසරේ ජනවාරි  05 වනදා පැවැත්වීමට නියම කර තිබේ. එසේම මැතිවරණයෙන් පසු  නව පාර්ලිමේන්තුව රැස් වීමට නියමිත  දිනය ලෙස ජනවාරි 17 වනදා සදහන් කර ඇත.





 

0 comments: