Hot!

අතුරුදන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ අතුරු වාර්තාව ජනපතිට

අතුරුදන්වූවන් පිළිබඳ තොරතුරු සොයා බැලීම සඳහා ස්ථාපිත කරන ලද අතුරුදන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ අතුරු වාර්තාව ඊයේ (2018 සැප්තැම්බර් 05 වන දින) පෙරවරුවේදී පාර්ලිමේන්තු පරිශ‍්‍රයේදී එහි සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා විසින් ජනපතිතුමාට භාරදෙනු ලැබුණි.

මාස හයක් තුළ දිවයිනේ උතුරු, නැගෙනහිර සහ දකුණු ප්‍රදේශයේ අතුරුදන්වූ පුද්ගලයින්ගේ පවුල් සමග සිදුකළ සාකච්ඡා හා අදහස් ලබා ගැනීම් වලින් පසුව මෙම වාර්තාව සකස් කර ඇත.

අතුරු වාර්තාවට බාගත කරගැනීමට පිවිසෙන්න

සිංහල 

දමිළ

ඉංග්‍රීසි 

0 comments: