Hot!

රාජපක්ෂ - රායප්පු ජෝශප් පියතුමා හමුවෙයි

පරාජයෙන් වියරූ වැටී ඇති රාජපක්ෂ හදිසියේ මන්නාරමේ අගරදගුරු රායප්පු ජෝෂෆ් පියතුමා හමු වූ බව වාර්තා වී තිබේ. තමන්ට වාසි සහගත ප්‍රකාශයක් මැතිවරණයකට අදාලව ලබා ගැනීම ඔහුගේ අරමුණ බව ආරංචි මාර්ග සඳහන් කරයි.

මීට දින කිහිපයකට පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා මෙම පියතුමා හමු වූ අතර එහිදී පියතුමන් මෙන්ම මෛත්‍රිපාල මහතා ඒකීය රටක් වෙනුවෙන් පෙනී සිටින බව එකඟතාවය පළ වූහ. එය දැනගත් රාජපක්ෂ තවදුරටත් ව්‍යාකූල වූ බව වාර්තා වේ.