Hot!

චම්පික, ලෙස්ටර්ගේ නිවසට ගොස් කණගාටුව පළකරයි


ජාතික හෙළ උරුමයේ මහ ලෙකම් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අග්‍රගණය සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේමිස් පීරිස් මහතාගේ බිරිඳ වන සුමිත්‍රා පීරිස් මහත්මිය අද (07දා) පෙරවරුවේදී හමුවී තිබේ.

මෙහිදී පාඨලී චම්පික රණවක මහතා මාධ්‍යයට ඉදිරිපත් කළ ඡායාරූප හරහා නොදැනුවත්ව සිදුවූ වරද පිළිබඳව සමාව ගෙන තිබේ.

චම්පික රණවක මහතා ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ නිවසට ගොස් අදාළ සිද්ධිය පිළිබඳව පැහැදිලි කිරීමක්ද  සිදුකර තිබේ.

එහිදී ඔහු ලබා දුන් ලිපිය පහත දැක්වේ;