Hot!

මහින්ද ලංකාවෙ තෙල් සම්පත ගිවිසුමකින් තොරව එංගලන්ත සමාගමකට වකුණලා

උපුටා ගැනීම: කොලොම්බෝ පොස්ට් 
  ශ්‍රී ලංකාවෙ ඛනිජ තෙලි සම්පත ගිවිසුමකින් තොරව බ්‍රිතාන්‍ය සමාගමකට විකුණා ඇති බවත් මේ වන තුරු ඒ පිළිබදව පාර්ලිසෙම්න්තුවට හෝ කරුනු දැක්වීමක් කර නැති බවත් පාඨලී චම්පික පවසයි.අදාළ සමාගම එම තෙල් සම්පත ගැන කියමින් සිය සමාගමේ කොටස් වලින් පවා විශාල ලාභයක් උපදවා ගනිමින් සිටින බව ද රනවක මහතා තව දුරටත් අවධාරණය කළ අතර පහත දැක්වෙන්නේ ඔහු ඒ පිළිබදව කරුණු දැක් වූ කතාවට අදාළ හඩ පටයයි. හඬපටය පහතින්