Hot!

ජවිපෙ වැඩ අරඹයි: රාජපක්ෂ ඇතුළු 12 දෙනෙකුට එරෙහිව ජවිපෙන් දූෂණ චෝදනා

මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ ඇතුළු වගඋත්තරකරුවන් 12දෙනෙකුට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ අද (13) අල්ලස් හෝ දූෂණ කොමිසන් සභාවට පැමිණිල්ලක් ගොණු කළේය.

එම අවස්ථාවට විජිත හේරත්, සුනිල් හඳුන්නෙත්ති සහ නීතිඥ සුනිල් වටගල ඇතුළු පිරිසක් සහභාගි විය.