Hot!

රාජපක්ෂලාගේ සැලසුම් මංගල හෙලිකරයි

ආරක්ෂක ලේකම් ගෝඨාභය සහ හමුදාපතිවරයා නීතියට පටහැනිව පවත්වාගෙන යන රහසිගත මෙහෙයුම් මධ්‍යස්ථාන දෙකක් හෙළි කළ මංගල සමරවීර මන්ත්‍රී වරයා චිචී හෙවත් රොකට් රෝහිත විසින් යුද හමුදා රගර් පිලේ නායකයා වී එය විනාශ කර ඇති අයුරු ද හෙලි කෙළේය. සිරිසේන නමැති නරියෙක් ජනාධිපතිවරණයට ඉදිරිපත් කර අවසන් දිනවලදී ඔහු ඉල්ලා අස්වීම සිදුකරවා.. පොදු අපේක්ෂක මෛත්‍රීපාල ඉල්ලා අස්වූවා සේ අඟවා මහජනතාව මුලා කිරීමට කර ඇති සැලසුමක්ද මංගල සමරවීර හෙලි කෙළේය. ඔහුගේ සම්පූර්ණ මාධ්‍ය ප්‍රකාශය නරඹන්න;