Hot!

ගම්මන්පිලගේ කෙරුවාව

ජාතික හෙළ උරුමයේ සිට මහින්ද පිල සමග එකතුවූ එම පක්ෂයේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිළ මහතා හෙළ උරුමයට අභියෝගයක් කරමින් පවසා සිටියේ තමා සමග විවාදයකට එන ලෙසයි. ජාතික හෙළ උරුමය එම අභියෝගය භාර ගත් අතර එම විවාදයට ඉඩප්‍රස්ථාව වෙන් කරදීමට TNL රූපවාහිනිය කටයුතු කර ඇත. කෙසේනමුත් මේ වනවිට උදය ගම්මන්පිළ මහතා එම විවාදය මගහරිමින් සිටින බව අනාවරණය වේ.