Hot!

රාජපක්ෂගේ ඡන්දෙට කෝටි ගණන් මුදල් දුන් ව්‍යාපාරිකයන් මෙන්න!

ලංකා ඊ නිව්ස්

මැදමූලන මරාගෙන් හැදී වැඩුනු ගජ මිතුරු ජාවාරම් කරුවන් විසින් ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයට දුන් මුදල් පරිත්‍යාග ලැයිස්තුවකින් කොටසක් පමණක් ලංකා ඊ නිව්ස් වෙත ලැබී තිබේ. මෙම මුදල් ලබා දී ඇත්තේ මැදමූලන මරාගේ ලේකම්වරයෙක් වන ගාමිණී සෙනරත්ට ය. මේ ගාමිනී සෙනරත්ට ලැබුනු පරිත්‍යාග ලැයිස්තුවේ පළමු කොටස පමණය. මීට අමතරව බැසිල්ට දුන් පරිත්‍යාග ලැයිස්තුවක්ද, නාමල්ට දුන් පරිත්‍යාග ලැයිස්තුවක්ද ඇත. ඒවා පසුව ප්‍රසිද්ධ කරමු. 

ඩබ්.කේ.එච්. වෑගපිටිය - රු.මි. 115 යි
දොන් ධම්මික පෙරේරා - රු.මි. 300 යි (පළමු වාරය)
දොන් ධම්මික පෙරේරා - රු.මි. 220 යි (දෙවන වාරය)
හැරී ජයවර්ධන - රු.මි. 370 යි
සොහිලි කැප්ටන් - රු.මි. 80 යි
අස්ලාම් ඕමාර් - රු.මි. 230 යි
ඉම්ටියාස් යුසුෆ් අලි - රු.මි. 135 යි
සෝමා එදිරිසිංහ - රු.මි. 240 යි
රංජිත් පේජ් - රු.මි. 300 යි
සුමල් පෙරේරා - රු.මි. 260 යි
අසෝක හෙට්ටිගොඩ - රු.මි. 50 යි
කිෂෝර් හයිද්‍රාමනී - රු.මි. 100 යි
ඒ. දේවසුරේන්ද්‍ර - රු.මි. 450 යි

මේ ලැයිස්තුවේ එකතුව - රු.මි. 2850 (රු.කෝටි 285 යි)