Hot!

බැසිල් රාජපක්ෂ එල්ටීටීඊයට කෝටී 20,000 ක් සල්ලි දුන්නා

තීරනාත්මක ජනාධිපතිවරණයක් පැවති 2005 වසරේදී බැසිල් රාජපක්ෂ මහතා මැදිහත් වී හොර රහසේ එල්ටීටීඊ සංවිධානයට රපියල් කෝටි විසිදහසක් (රු. කෝටි 20,000) ලබා දුන් බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රී ශ්‍රීපති සූරියආරච්චි මහතා පාර්ලිමේන්තුවේදී හෙළිදරුව් කළේය.

එම වීඩියෝව පහතින් පළ වේ