Hot!

ඌව පළාත් සභා මැතිවරණය 2014 :සමස්ථ ඡන්ද ප්‍රතිඵලය

2014 ඌව පළාත් සභා මැතිවරණයේ නිල සමස්ථ ඡන්ද ප්‍රතිඵලය මේ වන විට නිකුත් වී අති අතර එය පහත පරිදිය.
ව පළාතේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය
පක්ෂයලබාගත් ඡන්ද සංඛ්‍යාවප්‍රතිශතයමන්ත්‍රී ධුර සංඛ්‍යාව
එක්සත් ජනතා නිදහස් සන්ධානය3,49,90651.25%19
එක්සත් ජාතික පක්ෂය2,74,77340.24%13
ජනතා විමුක්ති පෙරමුණ36,5805.36%02
ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය6,0760.89%00