Hot!

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම් සුනිල් සමරවීර



ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත් වූ සුනිල් සමරවීර අද (08) පෙරවරුවේ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී රාජකාරි ආරම්භ කළේ ය.

මෙම අවස්ථාවට ජනමාධ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් (පාලන) රමණි ගුණවර්ධන හා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව  ඇතුළු අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවල ප්‍රධානීන් සහ අමාත්‍යංශයේ උසස් නිලධාරීන් සහභාගී වුහ.



0 comments: