මෙරට ණය බර හා නිදහස

- දිනේෂ් වීරක්කොඩි - අපේ නිදහස  ඊයේ දිනට (පෙබරවාරි 4 වැනිදාට) බ්‍රිතාන්‍යයන්ගෙන් ශ‍්‍රී ලංකාව නිදහස ලබාගෙන වසර 71 ක් වන්නේය...



- දිනේෂ් වීරක්කොඩි -


අපේ නිදහස 

ඊයේ දිනට (පෙබරවාරි 4 වැනිදාට) බ්‍රිතාන්‍යයන්ගෙන් ශ‍්‍රී ලංකාව නිදහස ලබාගෙන වසර 71 ක් වන්නේය. ශ‍්‍රී ලංකාවේ වර්තමාන වාර්ෂික දළ ජාතික නිෂ්පාදිතයේ මුළු වටිනාකම ඩොලර් බිලියන 87 කි. එය, සංඛ්‍යා ලේඛනවලින් කියැවෙනවාට වඩා විශාල ආර්ථිකයකි. කෙසේ වෙතත්, ඒ ඩොලර් බිලියන 87 ආර්ථිකය පවා, දරා ගත නොහැකි ණය බරකින් පෙළෙයි. 2019-2022 අතර කාලය තුළ අප ආපසු ගෙවීමට නියමිත ණය වාරික සහ පොලී ප‍්‍රමාණය ඩොලර් බිලියන 21 ක් පමණ වන බව මේ වන විට ගණන් බලා තිබේ. 

විදේශයන් වෙත ලංකාව ණය වී ඇති ප‍්‍රමාණය ඩොලර් බිලියන 55 කි. එයින් සියයට 14 ක් චීනයට ය. සියයට 12 ක් ජපානයට ය. සියයට 14 ක් ආසියානු සංවර්ධන බැංකුවට ය. සියයට 11 ක් ලෝක බැංකුවට ය. ශ‍්‍රී ලංකාවේ සමස්ත ණය ප‍්‍රමාණය ගත් විට එය, රටේ සමස්ත දළ ජාතික නිෂ්පාදිතයේ වටිනාකමින් සියයට 78 කට සමාන වන්නේය. ‘කලාපීය සහයෝගීතාව සඳහා වන දකුණු ආසියාතික සංවිධානයට’ අයත් රටවල් සහ ‘අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමයට’ අයත් රටවල් අතරේ එය සැලකෙන්නේ ඉතා ඉහළ ණයගැති භාවයක් ඇති රටක් වශයෙනි.

2010-2015 අතර කාලය තුළ චීනය ඩොලර් බිලියන 5 ක ණය ප‍්‍රමාණයක් ලංකාවට පොම්ප කෙළේය. ඒ, මත්තල ගුවන් තොටුපොළ, හම්බන්තොට වරාය සහ ගල්අඟුරු බලාගාරයක්, සන්නිවේදන කුළුණක් සහ අධිවේග මාර්ග පද්ධතියක් ගොඩනැගීම සඳහා ය. 2018 වන විට ශී‍්‍ර ලංකාව චීනයෙන් ලබාගෙන ඇති මුළු ණය ප‍්‍රමාණය ඩොලර් බිලියන 8 ක් දක්වා ඉහළ ගොස් තිබේ. එහෙත් අවාසනාව වන්නේ, මේ ණයවලින් සෑහෙන ප‍්‍රමාණයක් යොදවා ඇත්තේ, ජනතාවට සෙතක් නැති නිසුරු ව්‍යාපෘතිවලට ය.

එවැනි අවාසනාවන්ත තත්වයකට පත්ව සිටින අපේ ජංගම ගිණුමේ හිඟයත් දිනෙන් දින උග‍්‍ර වෙමින් තිබේ. එසේ තිබියදී, ඊළඟ මාස 15 තුළ අප විසින් ආපසු ගෙවීමට නියමිත ණය ප‍්‍රමාණය ඩොලර් බිලියන 6 ක් පමණ වෙතැයි ගණන් බලා තිබේ. ලබන සතියේ යෙදෙන 71 වැනි නිදහස අප සමරන්නේ එවැනි දොම්නස් සහගත වටපිටාවක ය.

ශ‍්‍රී ලංකාවේ අවාසනාව එතෙකින් නිමා නොවේ. අපේ වර්තමාන පාර්ලිමේන්තුවේ සිටින මන්ත‍්‍රීවරුන් 225 දෙනාගෙන් 94 දෙනෙකු අ.පො.ස. සාමාන්‍ය පෙළ අසමත් පිරිසකි. රටේ ආර්ථිකය තුළ සිදුවෙමින් ඇත්තේ කුමක්ද යන්න ඔවුන්ට නොවැටහෙයි. වැටහෙන පිරිස පවා ඊට ඇස් කන් පියාගෙන සිටිති.

ණය ආපසු ගෙවන්නේ කොහොමද ? 

2019 ජනවාරිය වන විට ශ‍්‍රී ලංකාවේ රුපියලේ අගය පෙර නොවූ විරූ අයුරින් පහළ වැටුණේය. ඒ, ඇමරිකානු ඩොලරයට රුපියල් 182.80 ක් වශයෙනි. ඉන් පසු එය තරමක් ස්ථාවර විය. කෙසේ වෙතත්, ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳ අනාගත චිත‍්‍රය අඳුරු ය. එහෙත්, මහා ව්‍යාපාරික ධම්මික පෙරේරා මෑතකදී එක්තරා රූපවාහිනි සාකච්ඡුාවකදී පෙන්වා දුන් පරිදි, එය කළමනාකරණය කර ගැනීමට බැරි කමක් නැත. වර්තමාන වෙළඳපොළ මූලාශ‍්‍ර දක්වා සිටින පරිදි, ජනවාරි මාසයේ ලංකාව සිය විදේශ ණයවලින් ඩොලර් බිලියන 1.2 ක් ගෙවා දමා තිබේ. එසේ කොට ඇත්තේ, ජාත්‍යන්තර බැªම්කර වෙළඳපොළෙන් අවශ්‍ය කරන මුදල් සොයා ගැනීමට ගත් උත්සාහය මුළුමණින් සාර්ථක කර ගැනීමට නොහැකි වීම නිසා, අපේ විදේශ විනිමය සංචිතයේම ඉතිරි කරගෙන තිබූ මුදල් පාවිච්චියට ගැනීමෙනි. 

2018 අප මුහුණදුන් ඒ ආර්ථික අහේනිකර තත්වය, අපම ඇති කර ගත් දේශපාලනික අර්බුදයක් හේතුකොට ගෙන තවත් උග‍්‍ර විය. 2018 අවසාන භාගයේ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහා අර්බුදයක් ඇති කෙළේය. මුලින්ම ඔහු හිටපු අගමැතිවරයා ඉවත් කොට මහින්ද රාජපක්ෂව එම අගමැති තනතුරට පත්කෙළේය. එහෙත් පාර්ලිමේන්තුවේ බහුතරය ඔහුට ලබාගත නොහැකි වීම නිසා ඔහුට ඉල්ලා අස්වීමට සිදු විය. ඊළඟට ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියේය. එහෙත් එය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ආපසු හරවන ලදි. ඒ සියල්ලේ ප‍්‍රතිවිපාකයක් වශයෙන්, ලෝකයේ රටවල ආර්ථික ස්ථාවරයත්වයේ මට්ටම පිළිබඳ ඇස්තමේන්තු කරන ප‍්‍රධාන පෙළේ ජාත්‍යන්තර ආයතන දෙකක් වන ‘ෆිෂ්’ සහ ‘ස්ටැන්ඩර්ඞ් ඇන්ඞ් පුවර්’ විසින් ශ‍්‍රී ලංකාවේ තත්වය පහළ දැම්මේය. එසේ වන විට, ජාත්‍යන්තරයෙන් අපට ලබා ගැනීමට තිබෙන ණය සඳහා දැරිය යුතු වියදම නිතැතින් ඉහළ යන්නේය. එපමණක් නොව, මේ කාලයේ රට තුළ ඇති වූ දේශපාලනික අස්ථාවරත්වය හේතු කොටගෙන, ලංකාවේ කොටස් වෙළඳපොළේ සහ බැªම්කර වෙළදපොළේ තිබූ ඩොලර් මිලියන 900 ක පමණ වටිනාකමින් යුත් මුදලක් ලංකාවෙන් ඉවත් කර ගැනුණි. මේ කාලය තුළ විශාලතම පාඩුව ලැබුවේ සංචාරක ව්‍යාපාරයයි. එම ක්ෂේත‍්‍රයේ ප‍්‍රශස්ත වාරයේ ලංකාවට පැමිණීමට නියමිතව තිබුණු බොහෝ සංචාරක අවස්ථා මේ අර්බුදය නිසා අවලංගු වී ගියේය. 

2018 වසර තුළ රුපියලේ අගය සියයට 15 කින් පමණ අවප‍්‍රමාණ විය. විශේෂයෙන්ම ඊට හේතු වූයේ, අපේ අසතුටුදායක ආර්ථික ක‍්‍රියාකාරීත්වයත්, ලෝකයේ දේශපාලනික නොසන්සුන්තාවත්, ඇමරිකාවේ පොලී අනුපාතිකය ඉහළ යාම සහ ලංකාවේ දේශපාලනික අර්බුදයත් ය. ලංකාවේ විදේශ ණය ප‍්‍රමාණයෙන් විශාල ප‍්‍රමාණයක් සමන්විත වන්නේ, ලංකා රජය මගින් ඩොලර් වටිනාකමින් නිකුත් කළ බැªම්කර හරහා ලබා ගත් ණය මුදල්වලිනි. අපේ ණය ප‍්‍රමාණයෙන් සියයට 50 ට ආසන්න ප‍්‍රමාණයක් ඊට අයත් වෙයි. එසේ හෙයින් අභියෝගය බරපතල ය. මන්ද යත්, ඇමරිකාවේ පොලී අනුපාතිකය ඉහළ යන තරමට අප ගෙවීමට ඇති ඩොලර් ණය ප‍්‍රමාණයේ බරත් වැඩි වන බැවිනි. 

ඉදිරි ගමන කෙසේවේවිද ? 

මේ නිසා ආණ්ඩුව තමන්ගේ ප‍්‍රාග්ධන ගිණුම ශක්තිමත් කර ගත යුතුව තිබේ. ඒ, තව තවත් විදේශ සෘජු ආයෝජන ලංකාවට හැකි තාක් ගෙන්වා ගැනීමෙන් සහ අපේ අපනයනයන් උපරිමයෙන් වර්ධනය කර ගැනීමෙනි. මේ අංශ දෙකම අද පවතින්නේ දුෂ්කර මට්ටමක ය. අපේ ණය ආපසු ගෙවීමට ඇත්තේ ඩොලර්වලින් නිසා, වැඩි වැඩියෙන් ඩොලර් මේ රටට ගෙන්වා ගන්නා ක‍්‍රමයක් ඇති කර ගත යුතුව තිබේ. මේ ආණ්ඩුවට තවමත් ලෝකයේ ප‍්‍රසාදය තිබේ. ඒ වාසිය පාවිච්චියට ගෙන ආර්ථිකයට වහා තල්ලූවක් දීම ආණ්ඩුවේ වගකීමයි.

මීට අවුරුදු 20 කට පෙර, අපේ අපනයනයන්හි වටිනාකම අපේ දළ ජාතික නිෂ්පාදිතයේ වටිනාකමින් සියයට 33 ක අගයක් ගත්තේය. අද එය සියයට 13 දක්වා පහළ වැටී තිබේ. ‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදල’, පසුගිය කාලයේ අපේ අර්බුදය තුළ නවතා දැමූ ආධාර වැඩපිළිවෙල යළි සලකා බැලීමට මේ වන විට එකඟ වී ඇත. ‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ’ කළමනාකාර අධ්‍යක්ෂිකා ක‍්‍රිස්ටීන් ලගාර්ද් මෙසේ කියා ඇතැයි මාධ්‍ය වාර්තා කෙළේය. ‘‘ශ‍්‍රී ලංකාවේ බලධාරීන්ගේ කර්තව්‍යයන් සාධනය කර ගැනීමෙහිලා ආධාර වීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සූදානමින් සිටී. ඒ වැඩපිළිවෙලවල් ගැන සාකච්ඡුා කිරීම සඳහා පෙබරවාරි මැද හරියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායමක් ලංකාවට ඒමට නියමිතයි.’’ 


අපිට ඇති අභියෝග මොනවාද ? 

මේ වන විට ලංකාවට ලොකුම ණය සපයන්නන් වන්නේ ‘චීන සංවර්ධන බැංකුව’, ජපාන ආණ්ඩුව සහ ඉන්දීය ආණ්ඩුවයි. ඒ සමගම ‘ආසියානු සංවර්ධන බැංකුව’ සහ ලෝක බැංකුවත් විශාල වශයෙන් අපට ණය සපයන ආයතන වන්නේය. කෙසේ වෙතත්, අපේ ගෙවුම් ශේෂ ප‍්‍රශ්නයට විසඳුමක් වශයෙන්, අප වඩ වඩාත් ප‍්‍රධාන ආසියාතික රටවල් කෙරෙහි යොමු වීමේ ප‍්‍රවණතාවක් තිබේ. වෙළඳපොළ ආරංචි මාර්ග දක්වන පරිදි, විදේශ ණය පියවා ගැනීමේ පෙර නොවූ විරූ ප‍්‍රශ්නයක් මතුවුණොත්, ඒ සඳහා ආධාර ලබා ගැනීම අරභයා ඉන්දියාව සහ චීනය සමග මේ අවස්ථාවේ ලංකාව සාකච්ඡුා කරමින් සිටී. ඩොලර් මිලියන 400 ක වටිනාකමින් යුත් මුදල් හුවමාරුවකට, ඉන්දියාවේ මහ බැංකුව සහ අපේ මහ බැංකුව පසුගිය මාසයේ එකඟත්වය ඇති කොටගෙන තිබේ. මේ අතර චීනයේ මහ බැංකුවත් ඩොලර් මිලියන 300 ක් ණයක් ලංකාවට දීමට එකඟ වී තිබේ. දැනට ලංකාවේ යහපත් බලාපොරොත්තුවකට ඇත්තේ චීනයේ මහ බැංකුව සහ ඉන්දියාවේ මහ බැංකුව ලංකාවට ආධාර කිරීමට වැඩි උනන්දුවක් පෙන්නුම් කරමින් සිටීමයි. එය සමහර විට ලංකාවේ භූ-දේශපාලනික වැදගත්කම සලකාගෙන විය හැකිය.

මේ අතර, කෙටිම කාලයක් තුළ සෘජු විදේශ ආයෝජන ලංකාවට අද්දා ගැනීමටත්, ජාත්‍යන්තර මට්ටමේ ප‍්‍රමාණවත් (ණය නොවන) දීමනා ලබා ගැනීමටත්, ඒ සමගම අපේ අපනයනයන් වර්ධනය කර ගැනීමටත් ආණ්ඩුව කටයුතු කළ යුතුව තිබේ. අවාසනාවකට, අශ්වයාට කලින් කරත්තය යන ඉතිහාසයකි අපට ඇත්තේ.

COMMENTS

Name

Afghanistan,17,Africa,20,AHRC,3,Al Qaida,1,All Lights India International Film Festival,1,Alpa Shah,1,AmarasiriPeiris,1,Ambassador of Conscience,1,Amila Gunaratne,55,AmilaChathuranga,1,AmilaGunaratna,275,Amnesty International,1,Ananda Padmasiri,1,Anarkali,1,Anders Breivik,1,Anna Hasare,1,anniversary,1,announcement,2,AnomaFonseka,2,AnomaJandare,1,António Guterres,1,Anura kumara,1,Anura Kumara Dissanayake,1,AnuraDissanayake,2,Anusha Damayanthi,1,arab spring,2,Are We Ready,1,Aretha Franklin,1,Argentina,2,Ariyavansa Ranaweera,2,Ariyawansa Kulathilaka,1,arjuna,1,Art,53,artificial intelligence,1,artists,3,Arts,1,Aruni Mallawaarachchi,1,Aruni Shapiro,1,Asandhimitta,1,AshelaJayakodi,1,AshokaHnadgama,1,asia,333,Asia Pacific,1,asoka handagama,1,assination,1,astrology,1,Aum Shinrikyo,1,AunSanSuki,1,Australia,5,AVCGunawardhana,1,award,2,awun,1,Awun Saan Suki,1,Ayurweda,1,B.Raman,1,Bamara Walalla,2,BambaraWella,1,Bangaladesh,3,Bangladesh,2,bangladesh ict,1,BankiMoon,2,Barack Obama,6,BarackObama,1,Basil Fernando,21,Basil Rajapaksha,2,Benjamin Henry Miller,1,Beyond The Line,79,Bharatha Lakshman Premachandra,7,bill cosby,1,BimalRathnayake,2,black media,1,Bolivia,4,bollwood,1,book,1,Booker,1,books,25,Brea,1,Breaking News,2,Breakingnews,619,Britain,2,Brunei,1,Buddhika Dasanayaka,1,BuddhikaPathirana,1,buddhism,7,budunge rastiyaduwa,1,Bulgaria,1,Bumuthurunu,1,Burma,6,burning birds,1,Busan,1,business,12,cabinet,2,Calam Macre,1,Cambodia,5,Canada,1,cannabis,1,cardinal,1,CBK,1,ChamilaLiyanage,1,Champika Ranawaka,1,Chanakya,1,chandrika,4,Charles Aznavour,1,Che Guwera,1,children creative,1,Chile,2,China,32,china international import expo,1,ChithralalPerera,2,Chitral Perera,1,Cholera,2,ChulaGunasekara,1,Chulananda Samaranayaka,1,CIA,3,colmunists,11,Columbia,3,Column,4,columnists,686,Comedy Politics,1,comedypolitics,9,comment,1,Common Wealth Games,1,communist,1,Congo,1,constitution,3,Constitution,3,corruption,8,Cosby Show,1,Cote d'Ivoire,1,country,1,couplk,1,court,2,cricket,2,Criminal law,1,crisis,5,Cuba,5,culture,124,D. Sugath Rajapaksha,2,D.S.Ranawaka,1,D.Sugath Rajapaksa,2,Damien Chazelle,1,Damith Chandimal,1,Dammika Salwathura,1,Danesha Asiri Kithulgoda,1,dark net,1,Darsana Rathnayaka,1,Darshani Wimalasooriya,8,DarshaniWimalasooriya,4,darwin,1,dasun rajapaksha,1,Day to End Impunity for Crimes against Journalists,1,Daya Neththasinghe,1,DayanJayatilleka,6,dayapala,1,death,5,death penalty,2,Deepali Wijesundara,1,DeepikaUdugama,1,Deepthi Kumara Gunaratne,1,DEFENCE,25,democracy,6,Demons in Paradise,1,development,1,DhanuRamawickrama,1,dictator,1,diego,1,Dimuthu Artigalla,5,DinasenaRathigamage,1,Diplomacy,16,director's cut,1,Divaina,3,divayina,5,diyawannawa,1,Documentary,11,dollar,2,DominiqueStrauss-Kahn,1,DouglasDevananda,1,Dr. Geethanjana Mendis,1,DumindaSilva,3,EAP,4,Earthquake,1,East Timor,1,economy,3,Edirisinghe,2,Editorial,254,education,178,EdwardPerera,1,Egypt,19,ehetuwewa,1,Election,6,elephants,1,eliyakanda,1,Eliyantha,1,EmanthiMarambe,1,Environment,1,Ethiopia,1,EU,1,Europe,5,event,1,evolution,1,executive preisdent,1,fake news,1,FBI,1,feature,3390,feature Harshi C. Perera,4,feminism,4,fianancial,1,film,8,film corporation,1,Films,44,finance,133,floods,1,FloodsSriLanka,3,FMM,3,France,6,francis fukuyama,2,fraud,1,Free Hit,1,free media movement,1,freedom,1,frida,1,FTZ,5,FUTA,2,future,1,G20,1,Gabbeh,1,galgamuwa,1,gallery,49,gamini,1,Gamini Viyangoda,4,GaminiWiyangoda,4,Gampaha,1,gellery,4,Geneva,3,George W. Bush,1,German,1,Germany,1,Ghana,1,Global Warming,1,glyphosate,1,GMOA,3,gnasara,1,Gnasiri Koththigoda,1,GOSL,1,Gota,2,GothabayaRajapakse,3,Gothamala,1,government,1,GreatDictator,1,Greece,4,GunasiriSilva,1,Guniea,1,guy gunaratne,1,HabeasCorpus,1,habits,1,Haiti,5,Half Gods,2,Hamas,2,harper collins,2,HarperCollins,2,HarperCollins India,2,HarryPotter,1,Harshana,1,Harshi C. Perera,1496,harshi c.perera,3,harshi.c.perera,2,Haruki,2,Hasitha perera,1,he jinping,1,Health,9,hector abad,1,HemaSenanayaka,1,HimashiKarunaratne,2,HirunikaPremachandra,3,history,28,Hitler,1,HIV,1,Hosni Mubarak,1,HotelRwanda,1,HRW,1,Hu Juntao,1,HugoChavez,4,Human Rights,27,human rights activists,1,IAEA,1,Ian McEwan,1,ICC,1,identity,1,Ilmaha Wiru Samaruwa,1,IMF,1,impeachment,1,In our Mad and Furirous City,1,indentity,1,Indi Akurugoda,1,India,55,IndikaUdugampola,3,Indoonisiya,2,industrial revolution,1,ineterview,1,international,1,interview,14,interviews,868,Iran,23,Iraq,7,IRURASA,2,ISI,1,Israel,13,Italy,4,ITN,2,J.T.Gamage,2,jaffna,6,jail,2,jamal,1,James,1,James Watson,1,jamie,1,janabalaya,1,janaka liyanaarachchi,2,Janasansadaya,122,Japan,8,Jason Russell,1,jayadewa uyangoda,1,Jayantha Chandrasiri,1,JayanthaAlmeida,1,Jordan,1,Journalism,37,journalist,1,Julian Assange,1,justice,5,JVP,47,JVPCrisis,7,K.Jyatilllake,1,K.Ratnayake,2,kadugannawa,1,karu jayauriya,1,KaruJayasuriya,6,Karuna Amman,1,Karunanidhi,1,Kasun Pussawela,1,Katunayake,1,KeerthiWarnakulasooriya,1,Keheliya Rambukwella,2,Kenya,1,KFC,1,Kidguardian,9,kilinochchi,1,Kim John,1,Kingsly Karunaratna,3,KishaliPinto,1,Kishani Weliwitigoda,24,KishaniFernando,1,KishaniWaliwitigoda,6,KishaniWeliwitigoda,210,Koni 2012,1,Korea,1,KrishanRajapaksha,22,Kumbakarna,1,KumuduKusumKumara,16,Kusal Perera,1,La La Land,1,la luna,2,La Nuit est encore Jeune,1,LAKBIMA,1,LakmalBogahawaththa,1,LakshanWalpita,1,LaksiriPranando,1,LalKantha,1,lankadeepa,1,LankaEnews,1,lankaRamaya,4,lankatruth,1,Lasantha,2,Latin America,4,law,3,lawandorder,2,leaders,1,Lebanan,2,Left from the Nameless Shop,1,legalise,1,Lelananda Wickremasinha,1,letter,1,LGBQI,1,LGBT,2,LGBTQ,2,LGBTQI,1,Libiya,4,Libya,44,life,2,limitations,1,Lionel Bopage,1,LionelBopage,3,literature,8,LLRC,5,LRT,1,LTTE,24,ma jian,1,Madagaskar,1,magazine,2,Mahesh Hapugoda,2,mahinda,7,Mahinda Namal,1,mahinda pathirana,1,Mahinda Rajapaksa,1,mahinda rakapaksa,1,MahindaRajapaksa,41,mahindaratnayake,1,Mainichi,1,maithree,14,maithreepala sirisena,2,MaithripalaSirisena,2,malcol,1,Malesiya,1,man kelin minihek,1,MandawalaPagngnawansa,3,mandela,1,mangala,2,MangalaSamaraweera,9,ManjulaWediwardhana,9,manto,1,Marie Colvin,1,MATANGI / MAYA / M.I.A,1,Mawbima,1,May day,1,me too,1,Media,6,media banning,1,media freedom,3,Meera H. Sanyal,1,Mervyn Silva,1,Mexico,2,MI6,1,MihinLanka,1,MilindaMoragoda,1,minister,1,Miracles in Wonderland,1,Mithra Sri Karunanayake,1,Mohamed Morsi,1,monk,1,movement,1,Muammer Gadafi,7,Muammer Gaddafi,3,MubharakTrail,1,mugwage,1,Mumabi,1,Music,4,Muslim,3,Myanmar,1,NadeeshaniPriyangika,1,nadiya,2,NalinDeSilva,7,NaliniWickramasinghe,1,Namal Korala,1,NamalRajapakse,5,NandanaGunatillake,1,nandita,1,national hospital,1,National Railway Museum,1,NATO,4,nawal,1,Nawal El Saadawi,3,nawaz shariff,1,ne,1,Nedarland,1,Nelson Mandela,1,Nepal,3,New Year,1,new york,1,New Zealand,1,NewCabinet,6,news,410,newyear,3,Nigeria,4,Nightmarch,2,Nilantha Ilangamuwa,182,NilanthaMadurawela,2,Nilaveli,1,NipunikaFernando,5,niranjani,1,Nirmal Ranjith Devasiri,11,NirupamaRajapaksha,1,Nishantha Muthuhettigama,1,NoamChomsky,1,nobel,1,nobel peace,1,Nobel Prize,1,north,3,North Korea,9,Norway,5,nuwan,1,Nymphomaniac,1,Oceanfront,1,OMP,1,opem,1,openletter,4,opinion,78,Opposition,1,osama,1,OsamaBinLaden,17,Oslo,1,Paba Deshapriya,2,PabasaraSamarasekara,1,Pacific Command,1,painting,1,pakistan,28,palastheen,2,Palitha Fernando,1,Palitha Kohona,1,Panama,1,Paris,1,Paris Conference,1,parliament,7,patient,1,patriarchy,1,people,2,peoples power,1,Philippine,1,Philippines,1,picketing,1,pidurangala,1,pilippines,1,Plasthine,1,pm,4,Poddala Jayantha,1,poem,8,Pol Pot,7,Poland,1,police,8,policetorture,10,policy development,1,Politics,1036,politics interview,4,pope,1,power,1,Prabath Chinthaka Meegodage,1,Prabath Weeraratna,1,Prageeth,1,PrasangaFernando,2,Pregeeth,1,Premakeerthi De Alwis,1,Premakumar Gunarathnam,6,president,13,President Office,1,prime minister,4,prime minster,1,Prince Gunesekera,1,prison,3,private vehicle,1,Priyantha Bandara,1,Priyantha Fonseka,2,Prof. Gananatha Obesekara,1,program,1,Psychology,1,public transport,1,pujitha jayasundara,1,RabindranathTagore,1,racism,1,railway museum,1,Rajapaksa,3,Rajini,1,Rajitha Senaratne,1,Ramachandrage adaviya,1,rangajeewa,1,ranil,5,ranil oath,1,ranil wickremasinghe,2,Ranil Wickremesinghe,1,RanilWickramasinghe,10,RanilWicramasinghe,1,RanjithHenayakaarachchi,2,Ravaya,1,RavindraKariyawasam,2,Rawana Ranasingha,1,reading,1,reconciliation,7,religion,27,remand,1,Remi Ochlik,1,report,1,reuters,1,revolution,1,right2life,1,rights,2,Rizana Nafeek,5,Robert Mugabe,1,Rohana Wijeweera,1,RohanaAriyarathna,1,RohanaLaxmanPiyadasa,1,RohanaWijeweera,3,RohithaBashana,1,RohithaBohollagama,1,Romania,1,RuleofLaw,15,rupee,2,russevelt,1,Russia,12,Ruwan Jayathunga,22,ruwan m jayathunga,1,Ruwandi Silva,1,Ruwindi Silva,1,s m marikkar,1,S. B. Dissanayake,1,S.M.D. Ariyaratne De Alwis,1,S.Nandalal,1,Sabarimala,1,sadadara roy book,1,Saif Al Islaam,1,Sajith Premadasa,2,Sajiva Chamikara,1,SajiwaChamikara,1,salman,1,Samakaya,1,Saman,2,Saman Samarakodi,1,samangamage,3,Samanmalee Gunasinghe,1,SamanSandaruwan,27,SamanSigera,1,Samantha Ileperuma,1,Samantha Konara,14,Samantha Nandani,1,SampathKumara,1,SampathSamarakoon,7,Sanatha Balasooriya,11,SanathBalasooriya,10,SandunYapa,1,Sarath Fonseka,10,SarathAmunugama,1,SarathFonseka,6,SarathKumara,1,Sarin,1,SaudiArabia,1,Scotland,1,scott,1,SCRM,1,self,1,self educated,1,semi naked,1,Sepal Amerasingha,1,sex,1,SG Punchihewa,1,shabha,1,Shahidul Alam,2,Shan,1,Shantha Bandara,1,Shantha Hettiarachchi,1,ShanthaWijesooriya,3,Shashikala Punchihewa,50,Shehan semasinghe,1,shik hassina,1,ShiraniBandaranayke,12,ShiranthiRajapakse,1,ShortStory,9,Singapore,1,sinhala,1,SinhalaSongs,1,sirisena,6,Siriya,3,Siyam Nuwan Ganewaththa,1,SL Police,2,SLFP,1,sobitha thero,1,social,854,soldier,1,somalia,12,Somawansha Amarasinghe,1,SouthAfrika,2,SouthKorea,8,speaker,1,Speech,5,sports,10,sri lanka,198,sri lanka human rights commission,1,sri lankan,1,srilanka,461,SriLankanPolice,1,srisisena,1,Stanly Liyanage,1,statement,33,SteveJobs,1,STF,1,strike,1,Subodha Piumali,1,SucharithaGamlath,1,Sudan,6,Sudarman Radaliyagoda,2,SudarshanaDunawardhana,2,SudeshManthillake,1,Sugandhi Enna Andal Devanayaki,1,Sujatha Alahakon,1,SujithNishantha,1,SulangaEnuPinisa,1,Sumana Preamachandra,1,SumanasiriLiyanage,1,Sumudu Thivanka Gamage,1,SunalieRathnayake,4,Sunanda Deshapriya,179,sunila,2,sunilhaduneththi,1,SupunPerera,8,SupunPrakash,1,Suraguru,1,Swarnawahini,3,Sweedn,1,syria,14,Talk2Talk,1,TamilNadu,3,Tangale,1,Tanzania,1,tariq ramadan,1,tea,1,TELO,1,temple,1,terrorism,2,Thailand,6,Thaliban,1,thamilini,1,Tharanga Rathnaweera,2,The Big Reverse: How Demonetization Knocked India Out,1,The End of History,1,the farm,1,The Golden House,1,the hindu,1,The Willo Tree,1,the wind beneath us,2,ThilakJayarathne,1,Thilina Weerasinha,1,Thisarani Gunasekara,1,three years,1,Thushari Kalubowila,1,Thushari Priyangika,1,Tibet,2,Tilvin,1,Tiran Kumara Bangamaarachchi,2,Tisaranee Gunasekara,5,TisaraneeGunasekara,7,Tissa Gunathilaka,1,Tissa Karaliyadde,1,TNA,4,Torture,2,Tranparency Sri Lanka,1,transgender,1,transitional justice,2,Tripoli,1,Tunisia,6,Turkey,3,UdeneeSamanKumara,1,Udul Premaratna,3,UK,3,Ukraine,5,UN,11,Underground,1,Unemployment,2,UNESCO,1,UNHRC,1,UNICEF,1,united nations,1,university,7,UniversityofPeradeniya,2,UNP,21,upul guruge,1,UpulJoshepFernando,25,US,43,US Resolution,7,USA,10,UvathanneSumna,2,Vajira Sooriyarachchi,1,Venezuela,1,Venizula,3,Victor Ivan,6,Video,17,Vikram Paralkar,1,Vladimir Putin,1,Wall Street,1,War,1,War Crimes,5,Waruna Rajapaksha,1,Wasantha Gamage,1,WasanthaRupasinghe,1,Weeklya,159,Weeklyb,124,Weeklyc,119,Weeklyd,107,weelyd,1,welikada,2,WelikadaCrisis,1,Weliweriya Massacre,1,whitevan,1,Whitney Houstan,1,WHO,1,Wijitha Herath,1,Wikileaks,11,wimalweerawansa,9,Windya Gamlath,72,women,1,womens rights,1,world democracy day,1,world economic forum,1,world human rights day,1,World War II,1,worldview,911,www.slguardian.org/si,1,yahapalanaya,6,Yan Lianke,1,Yasawardana Abepala,1,Yasser Arafat,1,yatharupa,1,yeman,1,yukthiya,1,Zimbabwe,1,අකිල් කුමාරස්වාමි,2,අගමැති,22,අගමැති පත්කිරීම,1,අගමැති රනිල් වික්‍රමසිංහ,1,අගමැතිතුමා,1,අග්‍රාමාත්‍යතුමා,1,අතුරුදන්වූවන්,1,අත්අඩංගුව,1,අධිකරණය,3,අධ්‍යයනය,1,අනන්‍යතාව,1,අනුකම්පාව,1,අනුර,1,අනෝමා රාජකරුණා,1,අන්තෝනියෝ ගුටෙරස්,1,අපනයන,1,අපරාධ,1,අමාත්‍ය,1,අයවැය,2,අයිතිය,1,අයිතීන්,1,අයිසීස්,1,අරමුදල්,1,අරාබි වසන්තය,2,අරිතා,1,අරුන්දතී රෝයි,1,අරුල් ප්‍රගාසම්,1,අර්ජුන,1,අර්බුදය,1,අලුත් පොත,1,අවප්‍රමාණය,1,අවලංගුයි,1,අවුං සාං සුකී,1,අශෝක හඳගම,1,අසන්ධිමිත්තා,1,අස්ගිරිය පිරිවෙණ,1,අස්නවූර්,1,අහෝසි කිරීම,1,ආකෝෂ සූත්‍රය,1,ආචාර්ය ප්‍රේමලාල් ද සිල්වා,1,ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව,2,ආණ්ඩුව,1,ආනයන,1,ආරක්ෂාව,2,ආර්ථිකය,3,ආසියා පැසිපික්,1,ඇමරිකානු ඩොලර්,1,ඇමරිකාව,2,ඇමෙරිකා එක්සත් ජනපදය,14,ඇයි ?,1,ඇලිස් කොඩිතුවක්කු,1,ඇලෝසියස්,1,ඇහැටුවැව,1,ඉතාලිය,3,ඉන්දි අකුරුගොඩ,2,ඉන්දියාව,9,ඉයන්,1,ඉරණම,1,ඉල්ලා අස්වීම,1,ඉල්ලා අස්වේ,1,ඊජිප්තුව,1,උතුර,3,උදය ආර්. තෙන්නකෝන්,1,උමතුව,1,උමා සුධීර්,1,එක්සත් ජාතීන්,1,එක්සත් ජාතීන්ගේ සංවිධානය,2,එච්.අයි.වී,1,එජාප,1,එඩ්වඩ් ස්නෝඩන්,1,එදිරිවීර සරච්චන්ද්‍ර,1,එම්. ජේ. අක්බාර්,1,එල්ලුම් ගහ,1,එසැණ පුවත්,26,එස්. නන්දලාල්,2,එළියකන්ද,1,ඒකාධිපති,1,ඒඩ්ස්,2,කතානායක,7,කතුවැකි,14,කථානායත,1,කරු ජයසූරිය,1,කර්නල් හරිහරන්,1,කලා,1,කලාකරුවන්,2,කලාව,5,කලාව සහ සංස්කෘතික,12,කලාව හා සංස්කෘතික,1,කංසා,1,කාදිනල්,1,කාන්තා ක්‍රිකට්,1,කාන්තාව,2,කාර්මික විප්ලවය,1,කැබිනට්,1,කැබිනට් මණ්ඩලය,1,කිෂෝගි ඝාතකයෝ,1,කුඩු,1,කුමන්ත්‍රණය,1,කුමාර වෙල්ගම,1,කෘතිම බුද්ධිය,1,කෘතිය,1,කෘෂිකර්මය,1,කොමික්,1,කොමියුනිස්ට්වාදය,1,කොමිස්,1,කොස්තාපල්,1,කොස්බි,1,ක‍්‍රිස් මාස්ඩන්,1,ගයි ගුණරත්න,1,ගල්ගමුව,1,ගාමිණී වියන්ගොඩ,16,ගැටලුව,1,ගැසට්,1,ගීතය,1,ගුවන්ගමන්,1,ගෘහස්ථ ආදායම්,1,ගෝඨාභය,1,ග්‍රාමීය ජනතාව,1,ග්ලයි‍ෆොසෙට්,1,ඝාතකයා,1,ඝාතනය,1,චන්ද්‍රසිරිසෙනෙවිරත්න,1,චන්ද්‍රිකා,2,චන්ද්‍රිකා කුමාරතුංග,1,චන්ද්‍රිකා බණ්ඩාරනායක,1,චමිලා,1,චාර්ල්ස්,1,චැනල් 4,2,චිත්‍ර,1,චිත්‍රපට,2,චිත්‍රා බැනර්ජි,1,චීනය,3,චෝදනා,1,ඡන්දය,2,ඡායාරූප,1,ජගත් දේශපාලනය සහ ලෝකය,35,ජන රැළිය,1,ජනතා විමුක්ති පෙරමුණ,1,ජනපති,31,ජනපති බලතල,1,ජනපති මෛත්‍රී,1,ජනපතිතුමා,1,ජනබලය,1,ජනමාධ්‍ය අයිතීන්,1,ජනවරම,1,ජනවාසකරණය,1,ජනාධිපති,1,ජමාල්,1,ජමාල් කෂෝගි,1,ජයග්‍රහණය,1,ජයදේව උයන්ගොඩ,2,ජවිපෙ,4,ජාතිය,1,ජාතිවාදය,1,ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය,1,ජාත්‍යන්තරය,1,ජාවාරම,1,ජිජැක්,1,ජිනීවා,1,ජී එල්,1,ජීනිවා සමුළුව,1,ජීවිතය,4,ජූඩ් රත්නම්,1,ජූලි හයිලන්ඩ්,1,ජෙමී,1,ජේ ආර් ජයවර්ධන,1,ජෝර්ජ් බුෂ්,1,ජ්‍යෝතිෂය,1,ටිල්වින්,1,ටිල්වින් සිල්වා,1,ට්‍රාන්ස්පේරන්සි,1,ඩේමියන්,1,ඩොනල්ඩ් ට්‍රම්ප්,1,ඩොලරය,1,ඩොලර්,1,තමිලිනී,1,තරංග රත්නවීර,1,තරුණයින් අතුරුදහන්,1,තහනම,2,තාජුඩීන්,1,තාරික්,1,තීන්දුව,1,තීරණය,1,තීරු ලිපි,173,තීරුලිපි,1,තෙවන කලාපය,1,ද හින්දු,1,දක්ෂිණාංශික,1,දණ්ඩ නීති සංග්‍රය,1,දයාන් ජයයතිලක,1,දයාසිරි ජයසේකර,2,දරුණු වධ,1,දැවෙන විහඟුන්,1,දිමුතු සමන් වෙත්තසිංහ,1,දිළුම්,1,දීප්ති කුමාර ගුණරත්න,2,දුම්රිය කෞතුක වස්තු,1,දුම්රිය කෞතුකාගාරය,1,දූෂණ සහ වංචා,2,දූෂණය,2,දෙමළ,1,දෙවියෝ,1,දේශපාලන,185,දේශපාලනය,13,ධනවාදය,1,ධනුෂ්ක ගුණතිලක,1,නටබුන්,1,නන්දිතා දාස්,1,නවාල්,2,නවාල් අල් සඩාවි,2,නාකොළගනේ,1,නාදියා,2,නිදහස,2,නිදහස් මාධ්‍ය,1,නිදහස් මාධ්‍ය ව්‍යපාරය,1,නිදහස් මාධ්‍ය ව්‍යාපාරය,2,නිරංජනී,1,නිලංගනී රේණුකා සේනාරත්න,1,නිවාසි මාලඹේ,1,නිවේදන,14,නිවේදනය,2,නිව්යෝර්ක්,1,නීති විරෝධි,1,නීති විරෝධී,1,නීතිපති,1,නීතිය,3,නීතියේ ආධිපත්‍යය,1,නීල් විජේරත්න,1,නුවන් ජයතිලක,1,නොබෙල්,1,නොබෙල් සාම සම්මානය,1,නොසන්සුන්,1,පකිස්තානය,2,පද්මසිරිත්‍රිමාවිතාන,1,පනාවැන්න,1,පරිසරය,1,පාකිස්ථානය,1,පාප්,1,පාප්තුමා,1,පාරිභෝජනවාදය,1,පාර්ලිමේන්තුව,18,පාර්ලිමේන්තුවේ බහුතරය,1,පාලිත බණ්ඩාර,1,පැටි‍්‍රක් මාටින්,1,පීටර් සිමන්ඩ්ස්,1,පුද්ගලික වාහන,1,පුරාවිද්‍යා,1,පුරුදු,1,පුරුෂ මූලික සමාජය,1,පුවත්,61,පොත්,2,පොදු ප්‍රවාහන සේවාව,1,පොලිසිය,1,පොලිස්පති,1,පොලීසිය,1,ප්‍රකාශනය,1,ප්‍රජාතන්ත්‍රවාදය,6,ප්‍රජාව,1,ප්‍රංශය,1,ප්‍රියන්ත ගුණරත්න,1,බංග්ලාදේශය,1,බන්ධනාගාර,1,බර්නාඩෝ බර්ටෝලුචී,2,බලය,2,බහු ආගමික කණ්ඩායම,1,බාසුරු ජයවර්ධන,1,බිස්නස්,1,බුකර්,1,බුදුන්ගේ රස්තියාදුව,1,බූඩී කීර්තිසේන,1,බූසාන්,1,බෙන් ඩෝර්ටි,1,බොරු,1,බොලිවුඩ්,1,මං කෙළින් මිනිහෙක්,1,මංගල,2,මඩු පල්ලිය,1,මනමේ,1,මනෝ විශ්ලේෂණය,1,මන්තෝ,1,මරණ දඬුවම,2,මරණය,1,මව්බිම පුවත,1,මහින්ද,6,මහින්ද රාජපක්ෂ,1,මහේෂ් හපුගොඩ,2,මාධ්‍ය,2,මාධ්‍ය නිදහස,2,මාධ්‍ය මර්දනය,2,මාධ්‍ය හමුව,2,මාධ්‍යවේදී,1,මාධ්‍යවේදීන්,2,මානව අයිතිනීන්,1,මානව අයිතිවාසිකම්,3,මානව හිමිකම්,8,මායිමෙන් එහා,4,මායිම් ගම්මාන,1,මැතිවරණය,1,මැන්ඩෙලා,1,මැල්කම් රංජිත්,1,මිත්‍යාව,2,මියන්මාරය,1,මීගමුව,1,මීනා කන්දසාමි,1,මීරා එච්. සන්යාල්,1,මුග්වේග්,1,මුදල්,2,මූල්‍ය,1,මෛත්‍රී,4,මෛත්‍රීපාල සිරිසේන,5,යහපාලනය,10,යාපනය සිනමා උළෙල,1,යැන් ලියැන්කේ,1,යුක්තිය,2,යුද්ධය,2,රංගජීව,1,රජයේ මාධ්‍ය,1,රනිල්,5,රනිල් වික්‍රමසිංහ,2,රවීන්ද්‍ර විජේගුණරත්න,1,රාජපක්ෂ,2,රාජිණී,2,රාජ්‍ය සේවා,1,රැකව,1,රැඳවිය,1,රුපියල,2,රූස්වෙල්ට්,1,රේඩියෝ කථා,1,රොයිටර්,1,රෝහණ විජේවීර,1,ලංකාව,16,ලිංගික,2,ලිංගික අයිතීන්,1,ලිපිය,1,ලී ක්වාන් යූ,1,ලේක්හවුස්,1,ලෝකය,2,වංචා,1,වත්කම්,1,වනඅලි,1,වන්දි ලබාදීම,1,වර්ජන,1,වාමාංශික,1,වාර්තා,1,වාර්තාව,1,වාසුදේව,1,වැටුප් ගැටළු,1,වැලිකඩ,2,විධායක,1,විධායක ජනපති,2,විනිමය,2,විපක්ෂ නායක මහින්ද,1,වියදම,1,වියන්ගොඩ,1,වියරුව,1,විවාහය,1,විවෘත ලිපි,4,විශේෂාංග,344,විශ්වාසභංගය,1,වෙළඳ,1,වෛද්‍ය සභාව,1,වොෂිංටන්,1,ව්‍යවස්ථා විරෝධී,1,ව්‍යවස්ථාමය,1,ව්‍යවස්ථාව,4,ව්‍යාපාරික,10,ශවේන්ද්‍ර සිල්වා,1,ශාබා,1,ශ්‍රී ලංකාව,311,ශ්‍රීලනිප,1,ශ්‍රේෂ්ඨාධිකරණය,1,සංක්‍රාන්ති සමාජභාවී,1,සංක්‍රාන්තික යුක්තිය,1,සංගීතය,2,සඟරාව,1,සජීව චාමිකර,2,සත්‍යා,9,සදාදර රෝයි,1,සබරිමාලා,1,සමනළ රෑන,1,සමන් වික්‍රමාරච්චි,1,සමරිසි,1,සමරිසි බව,1,සමරු,1,සමරුව,1,සමලිංගික භීතිකාව,1,සමාජ,136,සමාජ මාධ්‍ය,1,සමාජ හා සංස්කෘතික,3,සම්මාන,1,සම්මුඛ සාකච්ඡා,27,සම්මුඛ සාකච්ඡාව,1,සල්මන්,1,සවුදි ආරබිය,1,සංස්කෘතිය,9,සහජීවනය,1,සංහිඳියාව,6,සාකච්ඡා,2,සාහිත්‍යය,4,සැසිය,1,සිංගප්පූරුව,1,සිනමා,1,සිනමාපටය,1,සිනමාව,11,සිනෙට්‍රා,1,සිර දඬුවම්,1,සිරිසේන,7,සිරිසේනවාහිනී,1,සිවඥානම්,2,සිංහලයින්,1,සීතා,1,සුනන්ද,1,සුනන්ද දේශප්‍රිය,21,සුනාලී රත්නායක,1,සුනිලා,3,සුප්‍රිතා දාස්,1,සුබෝධා පියුමලී,1,සුළඟ අප රැගෙන යාවි,1,සුළඟ අප රැඟෙන යාවි,1,සෙබළා,1,සෞදි,1,සෞදිය,1,ස්ටෑන් ලී,1,ස්ත්‍රී ලිංග ඡේදනය,1,ස්ත්‍රීවාදය,5,ස්වයං,1,ස්වයං අධ්‍යයනය,1,හඳගම,1,හරුකි,1,හසිත පෙරේරා,3,හානිපූරණය,1,හෙක්ටර් ඇබඩ්,1,හේතු බුද්ධිය,1,හේමසිරි ප්‍රනාන්දු,1,ෆ‍්‍රාන්සස් හැරිසන්,1,ෆ්‍රැන්සිස් ෆුකයමා,1,ෆ්‍රීඩා කාර්ලෝ,1,
ltr
item
Sri Lanka Guardian: මෙරට ණය බර හා නිදහස
මෙරට ණය බර හා නිදහස
https://1.bp.blogspot.com/-EjL-civFkzw/XFlH2crXgJI/AAAAAAAAFDo/QJXDmyyxOuYm82-Ha2o_Njmk8MmgH0U8gCLcBGAs/s320/mahinda-ranil-slguardian.jpg
https://1.bp.blogspot.com/-EjL-civFkzw/XFlH2crXgJI/AAAAAAAAFDo/QJXDmyyxOuYm82-Ha2o_Njmk8MmgH0U8gCLcBGAs/s72-c/mahinda-ranil-slguardian.jpg
Sri Lanka Guardian
http://sinhala.slguardian.org/2019/02/blog-post_56.html
http://sinhala.slguardian.org/
http://sinhala.slguardian.org/
http://sinhala.slguardian.org/2019/02/blog-post_56.html
true
3126379340621948143
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy