Hot!

මහ කොමසාරිස්ගේ කැන පැලු සචින්ට එරෙහි පැමිණිල්ල අල්ලස් කොමිසමට

දූෂණ විරෝධී හඬ සංවිධානය මගින් අද (16) දින විදේශ කටයුතු අමාත්‍යංශයේ හිටපු අධීක්ෂණ මන්ත්‍රී සචින් වාස් ගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ගොනු කළේය. එම අවස්ථාවට උතුරු මැද පළාත් සභා මන්ත්‍රී වසන්ත සමරසිංහ නීතිඥ ජානක අධිකාරී ඇතුළු එම සංවිධානයටේ සාමාජිකයින් පිරිසක් සහභාගි විය.