Hot!

හිටපු ජනපති පාප්තුමන් හමුවේ.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා , ශිරන්ති රාජපක්ෂ මැතිණිය සහ ගෝඨාභය රාජපක්ෂ මහතා වතිකානු තානාපති කාර්යාලයේදී පාප් තුමන් හමුව ඇති බව ආරංචි මාර්ග සදහන් කරයි.