Hot!

මහින්දගේ ඡන්ද බිලට රාජ්‍ය මුදල් බිලියන 400ක් වියදම් කරලා

මහින්ද රාජපක්ෂ මහතා තම මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් රජයේ මුදල් බිලියන් 400ක් වියදම් කළේ යැයි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසූවේ පසුගියදා දෙරණ රූපවාහිනියේ පැවති වාදපිටිය වැඩසටහනේදීය.