Hot!

එක්සත් ජාතීන්ගේ තෙවැනි යෝජනාවලිය සම්මතයි

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ තෙවැනි යෝජනාවලිය මෙට සුඋලු මොහොතකට පෙර සම්මත කරනු ලැබීය.පවතී චන්ද විමසීමේදී පහත ප්‍රථිපල ලැබුණි. 

 යෝජනාවලීයට පක්ෂ -23
යෝජනාවලියට විරුද්ධ -12
චන්දය දීමෙන් වැළකීම -12