Hot!

පින්තූරයක කතාව​


.

අමිල ගුණරත්න 

පානදුර අරුක්ගොඩ ප්‍රදේශයේ  කෙසෙල් කැනක් කපා ගත් බව කියන පුද්ලගයකු  කෙසෙල් කැනද සමග අල්ලාගත් ප්‍රදේශවාසීහු ඔහු   මහ පාර අයිනේ විදුලි කණුවක  බැඳ දමනු ලැබීය​. සමහර විට මොහු කුඩු සික් එක නිසා කෙසෙල් කැන සොරකම් කලා විය හැක​. දේශපාලකයන් තොග පිටින් කුඩු ගෙන එන රටක , අගමැති පුතාගේ චන්ද  වැඩ වලට කුඩු මුදලාලිලා සල්ලි දෙන රටක මේවා සුලබ දර්ශන වේ. 

මහා පරිමානයෙන් මහජන දේපල හොරකම්  කරන ලොකු හොරුන්ට වැඳ වැටී ඔවුන්ට කතිරය ගසන ලංකාවේ  නූගත් පසුගාමී ජනතාව පොඩි හොරා අල්ලා ගස් බඳිති.