Hot!

2013 වසර ;- රන් පුස්තකය.



හර්ෂි සි. පෙරේරා

සෙන්කොට්ටන්, සෙන්කොට්ටන්,.......... ඉස්සර සෙන්කොට්ටන් ගැන හොදටම දන්නේ රෙදි අපුල්ලන අයයි. දැනුත් එසේමද? මක්නිසාද බොහෝදෙ නවීකරණය වී ඇති බැවිනි. නමුත් මගුලේදී අවමගුලේදී චන්දෙදි ඉදිරියට එන්නේ හොර රහසේ කුල බෙදයයි. මහින්ද ප්‍රසාද් මස් ඉබුලගේ මෙම නවකතාව අපුරුය. කුලය මත සිදුවන වෙනස්කම් දුරලිය යුතු බවට පවත්වන වැඩමුළු සිය දහස් ගණනකට වඩා එය වටිනේය. කුඩා ළමයාගේ සිට මහල්ලා දක්වා සැම තරාතිරමකම පුද්ගලයකුටම එයින් පාඩමක් කියා දේ. එබැවින් 2013 වසරේ රන් පුස්තකය විය යුත්තේද එයමයි.